Skip to main content

Asta bandhana

අස්ත බන්ධනIlaṅkōn, Surēkā Nilmiṇiඉලංකෝන්, සුරේකා නිල්මිණි2022
Book

Total copies: 1

Available: 0

LocationCollectionCall numberStatus/Desc
Epping LibraryFictionSIN ILANSinhalese language itemsWindow Display (Set: 07 Jan 2025)
''සංසාරෙන් සංසාරෙට පතාගෙන එන්නේ අපිට ආදරේ කරන, අපි ආදරේ කරන අයම විතරක් නෙවෙයි.කිසිම හේතුවක් නැතිව මේ ආත්මෙ අපිට වෛර කරන, හිත් රිදවීම් කරන සමහර අය පෙර ආත්මෙක තමන් එක්ක වෛරයෙන් හිටිය අය වෙන්නත් පුළුවන්, ජීවිතේ කියන්නේ සංසාර ගනුදෙනු පියවෙන තුරු නැවත නැවතත් ඔවුනොවුන් එකට මුණ ගැහෙන පුදුමාකාර චක්‍රයකට, එක එක්කෙනාගේ පවු පින් අනුවයි ඒ සංසාර චක්‍රය ගෙවෙන්නෙ.ලේ බැඳීම් තියෙන තමන්ගෙම කියන අය වෛරක්කාරයෝ වෙද්දී සමහර වෙලාවට කිසිම නෑකමක් නැති පිටස්තර අය පුදුමාකාර ගැඹුරු බැඳීමකින් හිත්වලින් බැඳෙන්නෙත් සංසාරේ තමන් කරපු පවු පින් අනුවයි.'' අස්ත බන්ධන ඔබට කියන්නේ බැඳීම් ගැන ඒ හෘදයාංගම කතාවයි.
Main title:
Asta bandhana / Surēkā Nilmiṇi Ilaṅkōn.අස්ත බන්ධන / සුරේකා නිල්මිණි ඉලංකෝන‍්
Publication Details:
Gālla, Koḷam̆ba : Devimiṇi Prakāśana, 2022.ගාල්ල, කොළඹ : දෙව්මිණි ප්‍රකාශන, 2022.
ISBN:
9786245784066
Language:
Sinhalese
Clear current selections
items currently selected
View my active saved list
42740 items in my active saved list