Skip to main content

Diyamata iri

දියමත ඉරිPerera, Araliyaපෙරේරා, අරලියා2024
Book
LocationCollectionCall numberStatus/Desc
Parramatta LibraryFictionSIN PERESinhalese language itemsIn-process (Set: 17 Apr 2025)
ඔයා හිතුවට මං ඔයාට උදව් කළා කියලා එත් ඇත්තටම උනේ මං කියන මිනිහා හැදුනෙත් ඔයා හින්දමයි. මම යුනිවර්සිටි ගිය. ඉගෙන ගත්තා. ගවර්මන්ට් ජොබ් එකක් කළා. ඔච්චරයි මගේ ජිවිතේ තිබුණේ. කෑවා බිව්වා නිදා ගත්තා. නිකන් ඇල් වතුර වගේ. එහෙම හිටපු මාව තමයි ඔයා වෙනස් කළෙ. මේවා මේවා කරන්න ඕනේ. මේ දේවල් හොයන්න ඕනේ කියලා.මං ගෙදර හිටියත් ගෙදරට ලැදි මිනිහෙක් නෙමේ. එහෙම ගෙදරක් ගැන අමුතු ලැදියාවක් තිබුනේ නෑ මට. මෙහෙ තමයි මට ගෙදරක් කියලා හිතුනේ. ඔයා නිසා තමා තමයි මාව එහෙම හිතන්න පෙළඹෙව්වේ. ඔයා කරන වැඩ දක්කම් පිරිර්මියෙක් වෙච්ච මෂ් ගැන මට වෙලාවකට ලැජ්ජ හිතුනා. මාව බෝඩිමක් ඇතුලෙන් ගෙදරකට ගෙන්නුවේ ඔය ඒ ෆීලින් එක. ඔයාට විතරක් හරි විශේෂ වෙච්ච මිනිහෙක් ව හදා ගත්තේ ඔයාමයි. ඔයා නොවුනා නම් මාත් අර නිකන්ම ජොබ් එකක් කරලා වයස හරි ගියාම රිටයර් වෙලා උඩ බලන් ඉන්න මිනිහෙක්. මේ මේ දේවල් කරන්න පුළුවන් කියලා මං දැනන් හිටියේ නෑ. සමහර දේවල් මන් දන්නවා කියල දැනගත්තේ ඔයාට ඒ දේවල් කරලා දෙන්න ඕන වෙනකොට. හිතලා බලනකොට දැන් තමයි තේරෙන්නේ ප්‍රශ්න නැතුව හිටියා තමයි, හිතේ කරදර නැතුව හිටියා තමයි. එත් ඒ කාලේ මන් සතුටින් ඉඳලා නෑ. මේ වගේ පොඩි පොඩි දේවල්වලට සතුටක් තිබිලා නෑ. හිනා වෙලා නෑ. පපුව ඇතුළේ තැනක් එක එක වෙලාවට පිම්බෙනවා කියලා එකක් දනන් හිටියේ නෑ. ඒ ඔක්කොම ඒ බත් කෙල්ල නිසා තමයි.
Main title:
Diyamata iri / Araliya Perera.දියමත ඉරි / අරලියා පෙරේරා.
Publication Details:
Koḷam̆ba : Sithuwili Publications, 2024.කොළඹ : සිතුවිලි ප්‍රකාශන, 2024.
ISBN:
9786245673193
Language:
Sinhalese
Added title:
Clear current selections
items currently selected
View my active saved list
66138 items in my active saved list