කැරවෑන් 404Chase, James Hadley, 1906-19852021 ඔවුන්ගේ ප්‍රයත්නය අසාර්ථක වුවහොත් .. විසි වසරක සිපිරි ජීවිතයක් ඒකාන්තයෙන් ම ඔවුනට හිමිවනු ඇත. සාර්ථක වුවහොත් .. මුළු ලොවම ඔවුන්ගේ දෙපතුල් වෙත පැමිණෙනු ඇත.. ඇය ඔවුනට අභියෝගයක් විය. ඔවුන් බෙලහීන බියගුල්ලන් ලෙසින් සරදමට ලක්කළ ඇය.. ඇගේ සැලසුම වෙනත් කල්ලියක් වෙත ගෙන යන බව කියමින් ඔවුනට තර්ජනය කළාය. ඔව...