උන්මාදිනීWeerarathna, Dinushaවීරරත්න, දිනුෂා2022 ''මට ඔයාව නොතේරෙනවා නෙවේ චූටි..නොකිව්වට මාත් හිතුවේ මනෙත්ට මොකක්ම හරි මෙන්ටල් ප්‍රොබ්ලම් එකක් ඇති කියලයි.ඒත් දැන් එහෙම දෙයක් නෑ කියලා එයාම ඔප්පු කළා.නැත්නම් මේකත් බොරුවක්...සමහර පිරිමි ඉන්නවා තමන්ගේ වැරදි ලෝකෙන් වහන්න ඕනම බලු වැඩක් කරන තැනට වැටෙන..මනෙත් එයාගේ දුර්වලතාව වහ ගන්න මෙහෙම කළා වෙන්න පුළ...