ළමා අපට ධම්මපදයSuriyaāracci, Dīpālසූරියආරච්චි, දීපාල්2021 දියුණුව පතන ඕනෑ ම කෙනකුට එ් සඳහා ලබාගත හැකි වටිනා මාර්ගෝපදේශනයත්, ඊට විරුද්ධ ව මතු වන චෛතසික හා බාහිර අභියෝග ජයගෙන ඉදිරියට යෑමේ ජය මගත් උගත හැකි වන්නේ ධම්මපදයෙනි. ඒ ජය මගට පහන් ටැම් නගන අයුරින් කතුවරයා ඉතා කෙටියෙන් ඉතා සරල ව තමාට ම පාරදෘශ්‍ය වන අයුරින් මෙහි ගාථා විවරණය කර ඇති බව සදහන් කළ යුතු ය.