දියමත ඉරිPerera, Araliyaපෙරේරා, අරලියා2024 ඔයා හිතුවට මං ඔයාට උදව් කළා කියලා එත් ඇත්තටම උනේ මං කියන මිනිහා හැදුනෙත් ඔයා හින්දමයි. මම යුනිවර්සිටි ගිය. ඉගෙන ගත්තා. ගවර්මන්ට් ජොබ් එකක් කළා. ඔච්චරයි මගේ ජිවිතේ තිබුණේ. කෑවා බිව්වා නිදා ගත්තා. නිකන් ඇල් වතුර වගේ. එහෙම හිටපු මාව තමයි ඔයා වෙනස් කළෙ. මේවා මේවා කරන්න ඕනේ. මේ දේවල් හොයන්න ඕනේ කියලා....