සානුවක සීනුවKumārapperuma, Henri Ḍelsanහෙන්රි ඩී. කුමාරප්පෙරුම2023 "හෙන්රි ඩී. කුමාරප්පෙරුම මහතාගේ අලුත් ම නවකතාව වන 'සානුවක සීනුව' ශ්‍රී ලංකාවේ බලංගොඩ ප්‍රදේශය ආශ්‍රිත ගම්මානයක විසූ පවුලක් වටා ගෙතුණු අගනා නිර්මාණයකි. මේ කතාවට පාදක වන්නේ පසුගිය සියවසේ මැද භාගයේදී පමණ සබරගමු පළාතේ සාම්ප්‍රදායික සිංහල ගැමි ජීවිතයයි. නවකතාව රචනා කිරීමේදී රමණීය වියත් බස් වහරක් යොදා ...