5D මිරකල්Jayasundara, Dhanuජයසුන්දර, ධනූ2024 සුන්දරත්වයේ කඩතිර වලට මුවාවී අසුන්දරම දේ සිදුවිය හැකිය... අසුන්දර රහස් සැඟවීම උදෙසා අහිංසක ජීවිත බිලිවිය හැකිය... අලන්කාරා මුහුණු පසුපස විසකුරු හදවත් පැවතිය හැකිය... සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමාරච්චිට ඒ අසුන්දර රහස අනාවරණය කරගැනීමට හැකි වේවිද..?