Skip to main content
New!

Mataka kan̆du

මතක කඳුAmarasiṃha, Cintanīඅමරසිංහ, චින්තනී2024
Book
LocationCollectionCall numberStatus/Desc
Epping LibraryFictionSIN AMARSinhalese language itemsAvailable
ඔහු මා දෙස බලාගෙනම සිටියේය. කල්පනාකාරී වෙලාවක නළල මත මතුවෙන රැලි, ගැඹුරු ඇස්, උල් බටිති දෙතොල් දල්වාගෙන බලාගෙනම සිටියේය. සියුම් සරින් සුළං ගලද්දීවත් කිසිවක් කිවේ නැත. කිසිවක්ම කිවේ නැත. චලන අමයුරු විශ්වකීර්ති අවම වශයෙන් බොරු කියනා මිනිසෙකි. සත්‍යය සැඟවිය යුතු අ නම් ඔහු නිශ්ශබ්ද වී සිටින්නේය. මේද එහෙම අවස්ථාවකි. ඇත්තෙන්ම යට කැමති වන අවස්ථාවේ ඔහුට මා අමතක වෙන්නට ඇත. එහෙම කෙලින් කියා හිත රිදවනවාට වැඩියෙන් මෙහෙම නිශ්ශබ්ද වෙන්නට තීරණය කරාන්නට ඇත. දීර්ඝ හුස්මක් හෙළා ඔහු මදෙස බැලුවේය. "ඔයාගෙන් අයින් වෙලා මුල් ගලවගෙන ගියාම තමයි මට ඇත්තටම තේරුම් ගන්න පුළුවන් උනේ ඔයා ගාව මං ජීවත් වෙලා තියෙන්නේ කොයි තරම් නිදහසකින්ද කියලා.. ඔයා මට ඕන උසකට පියාඹන්න ඉඩ දීලා පහල වලාකුළු බැමිවල නෙට් එකක් බැඳගෙන වගේ බලං ඉඳලා.. ඔයා කියන්නී නිකම්ම නිකම් කෙඳි මුල් ටිකක් නෙමෙයි.. චලන අමයුරු දරන ඉඳලා තියෙන මුදුන් මුල ඔයා කියලා.. ඇත්තටම මං පැළ වෙලා ඉඳලා තියෙන්නේ ඔයා ඇතුළේ..මොන තරම් අවස්ථාවාදීව හැසිරුනත් අන්තිමේ මාව දරාගෙන ඉඳලා තියෙන්නේ ඔයා.. හැම මිනිහෙක්ටම වෙලාවක් එනවා මේකට එන්නත් යන්නත්. ඉන්දීවරී ගියා.. මට තනියි. පාලුයි.. ඔයාත් මට ඉස්සර හිටිය ඒ විදියටම ආදරෙයි.. මට ඔයා නැතුව පැවතිල්ලකුත් නෑ.. සැනසිල්ලකුත් නෑ. මං හරි ආදරෙයි නංගි.. එච්චරයි"
Main title:
Mataka kan̆du / Cintanī Amarasiṁha.මතක කඳු / චින්තනී අමරසිංහ.
Publication Details:
Gālla, Koḷam̆ba : Dewmini Publications, 2024.ගාල්ල, කොළඹ : දෙව්මිණි ප්‍රකාශන, 2024.
ISBN:
9786245784219
Language:
Sinhalese
Clear current selections
items currently selected
View my active saved list
0 items in my active saved list