Skip to main content

Nura maruthe

නුරා මාරුතේDheerasekara, Sulakshanaධීරසේකර, සුලක්ෂනා2024
Book
LocationCollectionCall numberStatus/Desc
Carlingford LibraryFictionSIN DHEESinhalese language itemsIn-process (Set: 17 Apr 2025)
"අ..තාරින්න මාව..." "අතාරින්නම්..මේ ටිකත් අහන් ඉන්නවා නම්.." "හරි අතාරින්න.. ළමයි දකීවි.." අඹගස් පේළියකට මැදිව කිසිවෙකුගේ ඇස නොගැටෙන අඳුරු ස්ථානයක සිටියද නූර් වී බියෙන් වටපිට බැලුවාය. "කිව්වහම අතාරින්නකෝ.. අයි ඔච්චර මුරණ්ඩු.." ඇය එවර මිමිණුවේ ඇහෙන නෑහෙන ස්වරයෙනි. "මුරණ්ඩුකම අඩු කරන්න බැරිද මගේ.." "කාගේවත් මුරණ්ඩුකම් අඩු කරන්න මට තියෙන අයිතිය මොකක්ද.." "කාගේවත් නැතුව ඔයාගේම වුනොත්.. ඔයාට අයිතිය දුන්නොත්.. හදනවද මගේ මුරණ්ඩුකම්.." නූර් වී දෙතොල් තින් තද කරගත්තේ ඒ වචනවලටය. අර්වාද් ඔහුගේ අනික් අතින් නූර් විගේ නිකටෙන් අල්ලා තමා දෙසට හරවා ගත්තේය. "කෙල්ලෝ මගේ පස්සේ ආවත් මං කෙල්ලෝ පස්සේ යන්නේ නෑ. දන්නේ නැතිනම් මේ යුනි එකේ ඕන එකෙක්ගෙන් අහනවා. තමුසේ තමයි මං මෙහෙම පස්සෙන් අව එකම කෙල්ල. මොංගල් නෑනේ තමුසෙට තේරෙන්න ඇතිනේ පහුගිය දවස් ටිකේම ඒක.."
Main title:
Nura maruthe / Sulakṣanā Dhīrasēkara.නුරා මාරුතේ / සුලක්ෂනා ධීරසේකර.
Publication Details:
Ja-Ela : Baṭahira Ahasa Prakāśakayō, 2024.ජා-ඇල : බටහිර අහස ප්‍රකාශකයෝ, 2024.
ISBN:
9786245797127
Language:
Sinhalese
Clear current selections
items currently selected
View my active saved list
0 items in my active saved list