මතක කඳුAmarasiṃha, Cintanīඅමරසිංහ, චින්තනී2024 ඔහු මා දෙස බලාගෙනම සිටියේය. කල්පනාකාරී වෙලාවක නළල මත මතුවෙන රැලි, ගැඹුරු ඇස්, උල් බටිති දෙතොල් දල්වාගෙන බලාගෙනම සිටියේය. සියුම් සරින් සුළං ගලද්දීවත් කිසිවක් කිවේ නැත. කිසිවක්ම කිවේ නැත. චලන අමයුරු විශ්වකීර්ති අවම වශයෙන් බොරු කියනා මිනිසෙකි. සත්‍යය සැඟවිය යුතු අ නම් ඔහු නිශ්ශබ්ද වී සිටින්නේය. මේද ...